Redirect

Monday, January 21, 2019

Xiaomi Androidone Vs Miui


Miui Vs AndroidOne

ගොඩක් අලුත් අය පහු ගිය ටිකේ පොස්ට් දාල අහන හින්දයි මම මේ පොස්‍ට් එක ලියන්නේ:-)

Xiaomi නම් කට්ටියට ඉස්සර ඉදන් මතක් වෙන්නෙ miui .
ඒත් මේ ලගකදි ඉදන් Xiaomi ලා Mi A (A1,A2,A2 lite)සිරිස් එකක් එක්ක androidone එවනවා
Miui තියෙන්නෙ xiaomi වල විතරක් උනාට androidone නම් nokia smartphone වල සහ තවත් තවත් බ්‍රැන්ඩ්  වල දුරකතන එක්ක එනවා.
Miui කියන්නෙ xiaomi ලගේ skin එක
ඒ කියන්නෙ android base කරගත්ත Xiaomi user interface හෙවත් xiaomi අතුරු මුහුණත.

miui සහ androidone වල මූලික වෙනස්කම් ගොඩයි
Animation
Sound effect
System apps
Useri interface
Updates
Features

Animation ගත්තොත් Androidone වල තියෙන්නෙ butter animation එකක්
Miui වල animation එක ios වලට සමානයි

Sound effect ගත්තම miui වල රිඩසයින් කරපු ලස්සන sound effect වගයක් තියනවා
Androidone වල තියෙන්නෙ ඉස්සර ඉදන්  ආපු Sound effect පොඩ්ඩක් වෙනස් කරලා

System apps ගත්තම ගත්තම androidone වල system apps නැති තරම් Phone , massage, contacts, calculater, camera වගේ ඇප් හය හතක් තමයි තියෙන්නෙ ( cam එකනම් xiaomi cam එකමයි) ඒ ඇප්ස් වලත් features හරිම අඩුයි miui app එක ගත්තම ,
ඒ ඇප්ස් වල ui එක ගූගල් වලින් දෙන Fresh ui එක තමා තියෙන්නෙ ඉතුරු ඇප් ටික අපි play store එකෙන් ගන්න ඕනෙ
Xiaomi apps ගත්තම  ඒ වල ෆීචස් වැඩි redesigned Ui එකක් තියෙන්නෙ ඒ කියන්නෙ ui එක androidOne වලට වඩා ගොඩක් වෙනස්
Call recording වගේ ෆීචස් අන්තර්ගත කරල තමා එවන්නෙ අපිට අනික app launching androidone වලට වඩා පොඩ්ඩක් ඔප්ටිමයිස් කරලා තියෙන්නෙ ඒ හින්ද low perfomnce පෝන් වලත් ඇප් ඉක්මනටම lunch වෙනවා

Androidone වලයි miui වලයි ප්‍රදාන වෙනස ui එක
Android one වලයි miui වලයි ui එක අහසයි පොළවයි වගේ මම පහලින් පොටෝ ටිකක් දාන්නම්..

Update ගැන කතා කරොත් miui වල
මාස දෙකකට සැරයක් වගේ miui stable update එක එවනව
ඒ වගේම beta rom එකට හැම සිකුරාදම beta update එවනවා
Miui Beta testers ලට සතියට update දෙකක් එවනවා
Miui closed beta
Miui public beta කියලා
මේත් එක්ක කොහොමත් xiaomi ලා අලුත් ෆීචස් එකක් හරි එවනවා , ඒ වගෙම බග් ෆික්ස් ගොඩක් එවනව
Androidone අයට මාසයටකට එකක් එවනවා ඒ කියන්නෙ , ඒ කියන්නෙ අදාල මාසයට අදාල  security patch එක
කාලයකට පස්සෙ new feature එකක් හෝ bug fixes එකක් එවනවා ( androidone වල bug නැති තරම්)
ඒ වගේම තමා Android major update එකක් ආවොත්  google එකෙන් ආවොත් ඉක්මනටම හම්බෙන්නෙ android one userlata
miui userlata හම්බෙන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ

Features ගැන කතා කෙරුවොත් androidone වල features බොහොම අඩුයි
රැල්ලට Mi A සිරිස් ගන්න අයට වරදින තැන මෙතන තමා
Miui එකේ තියන Features එක්ක බැලුවම
Androidone අයට ඒ ෆීචස් වලින් 40% ක් වත් නෑ

Miui අයට Phone එකට theme manager  එකක් එනවා එකෙන් අපිට ඕන තීම් එකක් දාහන්න Font වෙනස් කරගන්න කස්ටමයිස් කරගන්න පුලුවන් icon වෙනස් කරගන්න පුලුවන්
Android one අයට එහෙම තීම් මැනේජර් එකක් නෑ

Miui අයට built in screenrecorder එකක් එනවා
Androidone අයට නෑ

Miui අයට app lock එකක් එනවා
Androidone අයට playstore එකෙන් ඩවුන්ලොඩ් කරන්න වෙනව

Miui අයට app cloner එකක් එනවා
Android one අයට නෑ ඒ ඇප් ක්ලොනර් එකනම් ගින්දර තමයි

Miui අයට second space එකක් එනවා (phone එකම ක්ලෝන් කරන්න පුලුවන්)
Androidone වලට නෑ

Miui අයට පොන් එක maintain කරගන්න හොද පොන් manager  එකක් එනවා
Androidone අයට නෑ

Schedule  power on/off miui වල තියනව
Androidone වල නෑ

Miui වල full screen gestures තියනවා
Android වල නෑ

ඔය වගේ සැගවෙච්ච ෆීචස් ගොඩක් තව තියනවා

හැබැයි සමහර ෆීචස් pure android වල quick reply Lolipop වලට ආපුව xiaomi ලා දුන්නෙ miui 8 එක්ක ඒ කියන්නෙ මේ ඊයෙ පෙරෙද

ඉතින් ඔය දෙකම android උනාට හාත්පසින්ම වෙනස් os දෙකක් වගේ
රැල්ලට A සිරිස් අරගෙන පසුතැවෙන්නෙ නැතුව androidone වලට කැමතිනම් විතරක් A සිරිස් එකට යන්න
සමහර අයට miui අප්පිරියයි
ඔව් ඉතින් කාටුන් ස්වභාවයක්නේ miui එකේ තියෙන්නෙ:-P:-P:-P

ඉතින් අලුතින් xiaomi එකක් ගන්නවනම් ඔය androidone සහ miui තියන පෝන් දෙකක් පාවිච්චි කරල බලල ගන්න
නැත්තම් පසු තැවෙන්ඩ වෙයි
:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D